Saturday, October 13, 2018

හකුරු මිශ්‍ර මුං ඇට කිරිබත්



⭐️අවශ්‍ය ද්‍රව්‍ය

01)සුදු කැකුළු 500g
02)හකුරු 150g
03)මුං ඇට 150g
04)වියළි මිදි 100g
05)කජු මද 100g
06)පොල් කිරි කෝප්ප 3
07)මාජරින් මේස හැදි 3
08)ලුණු ස්වල්පයක්

⭐️සාදන ක්‍රමය

රැයක් පෙගෙන්නට තැබු මුං ඇට හා සෝදා ගරා ගත් හාල් බදුනකට දමන්න. එයට අවශ්‍ය තරමට වතුර දමා ළිප තබන්න. හොදින් තැම්බුනු පසුව එයට කජු ,වියළි මිදි , පොල් කිරිද එකතු කර හොදින් පිස ගන්න.හොදින් ඉදී ගෙන එන විට සූරා ගත් හකුරු හා මාජරින් එකතු කර අවශ්‍ය පමණට රස අනුව ලුණුද  එකතු කර ගන්න.මද ගින්නේ හොදින් පිස ගෙන ලෑල්ලක අතුරා කෑලි කපා ගන්න.

No comments:

Post a Comment