Saturday, October 13, 2018

මුං බත්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

1)දියේ පොඟවා ගත් මුං ඇට ග්‍රෑම් 250ක්
2)තම්බා ගත් හාල් ග්‍රෑම් 250ක්
3)ලුණු කුඩු තේහැඳි 1ක් පමණ

⭐️සාදන ක්‍රමය

හාල් හා මුං ඇට ගරා එකට එකතු කර අවශ්‍ය පමණට වතුර එක්කර තම්බා ගන්න. ඉන් පසු ලුණු එකතු කර ගන්න. එයට කොච්චි සම්බලක් සාදා එය සමග අහාරයට ගන්න.

No comments:

Post a Comment