Sunday, October 14, 2018

හකුරු සෝස් සමග බැදගන්නා කුකුල් මස්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කපාගන්නා ලද මස් කැලි 04 ක්
විනාකිරි මේසහැදි 2 1/2
ළුණු සිහින්ව කපා ගත් ගෙඩි 4ක්
අමු මිරිස් කරල් 07 ක්
බිත්තර 03 ක්
කැලි මිරිස් තේහැඳි 1 1/2 ක්
සිහින්ව කපා ගත් කජු මේසහැඳි 05ක්
හකුරු පෙති 3ක් සිහින්ව කපාගන්නා ලද
අබරා ගන්නා ලද ඉගුරු කැබැල්ලක්
සුදු ළුනු අබරා ගන්නා ලද බික04 ක්
තක්කාලි සෝස් මේස හැඳි 05 ක් 06 ක් පමණ
අඹ චට්නි තේහැඳි 03 ක්
මාජරින් මේසහැඳි 04ක්
කෝන් පිට් මේසහැඳි 3 1/2 ක්
ලුනු
බැද ගැනිම සදහා තේල්
කරපිංචා අවශ්‍ය පමණට

⭐️සාදන ක්‍රමය

තරම්ක කැබලිවලට කුකුල් මස් කපා එයට ලුණු ගම්මිරිස්, බිත්තර , ඉගුරු, සුදු ළුනු, කොන් පිටි දමා කවලම් කර සිසන් කර ගන්න, පැය 1 1/2 පමන වේලා තබන, තෙල් බදුනක් ලිප තබා එයට මාජරි දමා රත් වු පසු එයට කරපිංචා අදි අනිකුත් සියලු කලමනා දමා හොදින් කවලම් කර රන් වන්පැහැ වන විට සිසසන් කර ගන්නා කුකුල් මස් එයට එක්කර හොදින් කවලම් කරන්න.

No comments:

Post a Comment