Saturday, October 13, 2018

කිරි බත්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

1)කැකුළු හාල් හෝ සුදු හාල් කි.ග්‍රෑ. 1
2)පොල් ගෙඩි 1ක්
3)ලුණු කුඩු තේ හැඳි 1ක්

⭐️සාදන ක්‍රමය

සාමාන්‍ය බතකට වඩා වතුර ටිකක් වැඩිපුර වත්කොට ලිපේ තබා වතුර නටාගෙන එනවිට බත හැඳි ගාගන්න. ඉන්පසු බත ඉදී වතුර හිඳීගෙන එනවිට ලිපේ ගින්දර ටිකක් අඩු කරන්න. ඉන්පසු උකු පොල්කිරි කෝප්ප 2ක් පමණ ගෙන බතට එක් කර කිරි පැහෙන තුරු වසා තබන්න.හොඳින් කවලම් කරගෙන නිවෙන්න කලින් උණුවෙන්ම දීසියකට දමා කෑලි කපාගන්න.

No comments:

Post a Comment