Saturday, October 13, 2018

ලෙමන් කේක්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ලෙමන් ගෙඩියක යුෂ
ලෙමන් එසන්ස් තේහැඳි 1/2ක්
බේකිං පවුඩර් තේහැඳි 2ක්
වැනිලා තේහැඳි 2ක්
කිරි පිටි මේසහැඳි 1 1/2ක්
කහ පාට අහාර වර්ණක ස්වල්පයක්
සීනි ග්‍රෑම් 250ක්
පාන් පිටි ග්‍රෑම් 250ක්
බටර් ග්‍රෑම් 250ක්
බිත්තර 4ක්

⭐️සාදන ක්‍රමය

ලෙමන් ගෙඩිය දෙකට කපා එක් පලුවක ඉස්මත් අනිත් පලුවේ රේණුත් ගලවා ගන්න. සීනි, බටර්, බිත්තර එකට දමා ගසා ගන්න.ඉන් පසු අනිත් සියලුම දැ එක්කර හොඳින් ගසා ගන්න, ඉන් පසුව සෙන්ටිග්‍රේඩ් 180ක් උෂ්ණත්වයට විනාඩි 35ක් බේක් කර ගන්න.

No comments:

Post a Comment