Saturday, October 13, 2018

බිත්තර බත්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

1)සම්බා හාල් කිලෝ ග්‍රෑම් 01ක්
2)බිත්තර 6ක්
3)සිහින්ව ගා ගත් කැරට් අල 4ක්
4)මාජරින් ග්‍රෑම් 25ක්
5)රතු ළුෑණු ග්‍රෑම් 60ක්
6)ගම්මිරිස් කුඩු මේසහැඳි 01ක්
7)රම්ප, කරපිංචා, ලුණු, එනසාල්, කාරාබුනැටි 2ක්, කුරුදු පොතු

⭐️සාදන ක්‍රමය

හාල් හොදින් සෝදා එයට කාරාබු නැටි, කුරුඳු, එනසාල්, ලුණු, රම්ප, කරපිංචා දමා අවශ්‍ය ප්‍රමාණයට වතුර යොදා බත පිස ගන්න. ඉන් පසු තාච්චියක් ලිපතබා රත් වු විට එයට මාජරින් දමා මාජරින් රත් වු විට එයට හොදින් ගසන ලද බිත්තර දමා කවලම් කරන්න. ඉන් පසු ළුෑණු එක්කරන්න. ටික වේලාවකින් එයට කැරට් අනිත් ආශ්‍ය කලමණා එක්කර හොදින් කවලම් කර පිස ගත් බත් එයට එක්කර හොදින් කවලම් කර ගන්න.

No comments:

Post a Comment