Saturday, October 13, 2018

දිය බත්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

1)පෙර දින පිසු බත් කොප්පයක් පමණ
2)පොල් කිරි මේසහැඳි 04ක්
3)ලියාගත් රතු ළුෑණු ගෙඩි 06ක්
4)ලුණු අවශ්‍ය පමණට

⭐️සාදන ක්‍රමය

බත් කෝප්පයට රතු ළුෑණු හා වතුර කෝප්පයක් පමණ එක්කර වසා තබන්න. ඉන් පසු පිසිමට ගැනිමට පෙර ජලය ඉවත් කර ගන්න. ( ඉවත් කරන ජලය පානය කිරිමට පුළුවන්. ) ඉන් පසු බත් හා රතු ළුණු භාජන‍යකට දමා පොඩි කර ඉන් පසු අනිත් අවශ්‍ය දෑ එක්කරන්න. කිතුල් හකුරු සමග අහාරයට ගන්න.

No comments:

Post a Comment