Sunday, October 14, 2018

හොට් ස්පයිසි කැශූ චිකන්


⭐️අවශ්‍ය ද්‍රව්‍ය

කපා ගන්නා ලද තරමක කුකුල් මස් කැබලි 15ක්
කුඩු කර ගන්නා ලද කජු 120 ක්
සේර සිහින්ව කපා තේහැඳි 1 1/2 ක් පමණ
අඹරාගත් අබ තේහැඳි 03ක්
අඹරාගත් මිරිස් කරල් 08ක් බටර් මේස හැඳි 05 ක්
යෝගත් හෝ කිරි එක් වර්ගයකින් මේසහැඳි 4ක්
විනාකිරි මේසහැඳි 1 1/2 ක්
ගම්මිරිස් සහ තුනපහ තේහැඳි 1 1/2 බැගින්
ලුණු අවශ්‍ය පමණට
කරපින්චා සිහින්ව ලියා

⭐️සාදන ක්‍රමය

කුකුල් මස් වලට බටර් හා කජු හැර අනිකුත් සියලුම දැ එකට දමා හොදින් මිශ්‍ර කරන්න,ඉන් පසු මස් ටික හොදින් සිසන් කරන්න, සිසන් කර ඉවර වී පැය 1 1/2 පමණ වෙලා තියෙන්නට හැර සෙල්සියශ් අන්ශක 180 ත් 200 ත් අතර උශ්ණත්ව‍යක විනාඩි 35 ක 40 ක් පමණ කල‍යක් රොස් කරන්න . ( පොරණුවට දමන තැටියේ බටර් අලේප කරන්න , මස් කැබලි වලද හොඩින් බටර් තවරන්න,) රොස් කර ගත් මස් වලට කජු මද ඉස සරසා මේසයට යවන්න.

No comments:

Post a Comment